රජය වගවීමේ කටයුතුවලින් පසුබසිනවා – සම්බන්‍ධන්

අවසන් යුද්දයේදී සිඳුවූ බව කියන ජාත්‍යන්තර අපරාධ ගැන වගවීමේ කටයුතුවලින් රජය පසුබසින බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. එක්සත් ජාතින් මානව හිමිකම් සභාවට ලබාදුන් පොරොන්දු උල්ලංඝණය කරන අයුරින් රජයේ මෙම ක්‍රියා කටයුතු හේතුවෙන් දෙමළ ජනතාව අතර රජය කෙරෙහි අතෘප්තිපයක් ඇතිවී තිබෙන බව සම්බන්‍ධන් මහතා පවසා තිබේ. පසුගිය 2015 වසරේ … Continue reading රජය වගවීමේ කටයුතුවලින් පසුබසිනවා – සම්බන්‍ධන්